16 July 2025

logo

විරෝධතාවක් විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී ජල ප්‍රහාරයක්



විරෝධතාවක් විසුරුවා හැරීමට පාර්ලිමේන්තු වටරවුමේදී පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

ජාතික ජන බලවේගයට අනුබද්ධ කාන්තාවන් පිරිසක් මෙළෙස විරෝධතාවයේ නිරතව සිට තිබෙනවා. 
 
එය විසුරුවා හැරීමටයි පොලීසිය ජල ප්‍රහාර එල්ල කර ඇත්තේ.
(colombotimes.lk)