06 February 2026

logo

කාලගුණය දරුණු වෙයි - පළාත් රැසකට ප්‍රබල අකුණු සමඟ තද වැසි



මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදි ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනයේ දැක්වෙන්නේ කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටද ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)