21 October 2025

logo

මනූෂගේ පුටුව කාටද?



අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වය අද (09) අහෝසි වුණා.

ඒ අනුව එහි පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කළ බන්දුලාල් බණ්ඩාරිගොඩගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කිරීමට පියවර ගෙන ඇති බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළා.

(colombotimes.lk)