ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ මහනුවර - යාපනය A9 මාර්ගයේ කැකිරාව රෝහල අසලදීයි.
ඒම අනතුරින් පදික කාන්තාව තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 65ක් වන කාන්තාවක්.
පොලීසිය සඳහන් කළේ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
(colombotimes.lk)
