අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 110ක් සමඟ සැකකාරියක් ගල්කිස්ස, විලියම් පදෙසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 25ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
(colombotimes.lk)
