15 February 2026

logo

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්



මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අද (08) පස්වරුවේ බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ තල්දූව අමිතිරිගල ප්‍රදේශයේදීයි.

මෙම අනතුරින් මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනතුරට ලක් වූ යතුරුපැදියද ගිනිගැනීමකට ලක්ව ඇති බවයි.

මෙම අනතුරින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිත්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.


(COLOMBOTIMES.LK)