2022 උසස් පෙළ විභාගයට පෙනී සිටි 263,933ක අයදුම්කරුවන්ගෙන් 166,938 දෙනෙකු (63.3%) විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.
කෙසේවෙතත් 84 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
(Colombotimes.lk)
