01 November 2025

logo

උසස් පෙළ ගෘහ විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම වෙයි



අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 20 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

රට පුරා පරීක්ෂණ මධ්‍යස්ථාන 39කදී මෙය පැවැත්වීමට නියමිතයි. 
(colombotimes.lk)