03 January 2026

logo

ලාෆ් ගෑස් මිලත් ඉහළට



ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 145 කින් වැඩි කරන බව එම සමාගම දැනුම්දෙනවා. 

ඒ අනුව එහි නව මිල රුපියල් 3,835ක් දක්වා ඉහළ යනු ඇති. 
 
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 59 කින් ඉහළ දැමෙන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,535ක් ලෙසයි.
(colonmbotimes.lk)