අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 28වනදා දක්වා යළි රක්ෂිතබන්ධනාගර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ එම නඩුව අද (24) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී අදාළ වෛද්‍යවරිය අද දිනයේදීත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් 2වන දිනටත් හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවත්වීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ.