යානයක් සඳ මතට යයි



සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වීමට ඇමරිකා එක්සත් ජනපදයේ Intuitive Machines යන පුද්ගලික සමාගම සමත් වී තිබෙනවා.

ඒ අනුව සඳ මත අභ්‍යාවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වූ ඉතිහාසයේ පළමු පුද්ගලික සමාගම ද මෙයයි.

Odysseus යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම අභ්‍යාවකාශ යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)