Curly Hair එකක් කියන්නේ ලොකු වගකීමක් තියෙන දෙයක්.
මොකද හරියට කොන්ඩේ Maintain කළේ නැත්නම් කොන්ඩේ තියෙන Curl ගතිය නැති වෙනවා.
ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ Curly Hair එකක් හරියටම Maintain කරන්නේ කොහොමද කියලා.
ඒ ගැන හරියටම දැනගන්න මේ Video එක බලන්න.,
(colombotimes.lk)
