colombotimes.lk
සිංහල | English

28 April 2024

විදුහල්පතිවරුන් නොමැතිකමින් ජාතික පාසල් අර්බුදයක



ජාතික පාසැල් සඳහා විදුහල්පතිවරුන් 54 දෙනෙකු බඳවා ගැනීමට නොහැකි වී ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

රාජ්‍ය සේවා කොමිසම විසින් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

ස්වාධීන කොමිෂන් සඳහා විශ්‍රාම ගිය පුද්ගලයින් පත් කිරීම හේතුවෙන් එහි කටයුතු ආකාර්යක්ෂම වීම මෙයට හේතුව බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
(colombotimes.lk)