අප්‍රේල් මස (11) වන දිනට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 5,580ක්, විශේෂ කාර්ය බලකායේ 510ක් සහ ත්‍රිවිධ හමුදාවේ 1,260ක් යෙදවීමට නියමිතයි.
(colombotimes.lk)
