colombotimes.lk
සිංහල | English

28 April 2024

SL Vs BAN - 1st Test | ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 280 කට සීමා වෙයි



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවට පත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 280ක් පමණයි.

එහිදී ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැගින් රැස් කළා.

එමෙන්ම බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් Khaled Ahmed සහ Nahid Rana කඩුලු 3 බැගින් ලබා ගත්තා.  

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)