01 July 2025

logo

පකිස්ථාන හින්දූන්ට දරුණු ඉරණමක්



පකිස්ථානයේ ජීවත්වන හින්දු භක්තිකයන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා.

ඒ ඔවුන්ගේ කෝවිල් විනාශ කිරීම, ආගමික අපහාස යටතේ ව්‍යාජ චෝදනා වලට ලක් කිරීම, ප්‍රසිද්ධියේ අවමානයට ලක් කිරීම සහ බලහත්කාරයෙන් ආගම වෙනස් කිරීම වැනි කරුණු සම්බන්ධවයි.

මෙහිදී හින්දූන්ට අමතරව සීක්, ක්‍රිස්තියානි සහ අහමදියා වැනි සුළුතර මුස්ලිම් කණ්ඩායම් ද පකිස්ථානය තුළ දැඩි පීඩාවට පත්ව ඇති බවයි අදාළ සමීක්ෂණ වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. 
(colombotimes.lk)