23 January 2026

logo

අද නවම් පොහොය දිනයයි



ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පින්බර නවම් පෝය අද (23) දිනට යෙදී තිබෙනවා.

ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වූ, සැරියුත්, මුගලන් හිමිවරුන්ට අගසව් පිරිනැමූ, භික්ෂූන් වහන්සේලාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ බුදු රජාණන් වහන්සේගේ ආයු සංස්කාරය අත් හැරීම සිදු වුයේ අද වැනි උතුම් පොහොය දිනකයි.     
           
(colombotimes.lk)