14 January 2026

logo

රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් ඉහළ දමන චක්‍රලේඛය නිකුත් වෙයි



රාජ්‍ය සේවකයන්ගේ උත්සව අත්තිකාරම් ඉහළ දමන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා. 

උත්සව අත්තිකාරම් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXIV වන පරිච්ඡේදයේ 13 වගන්තිය සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

එලෙස නිකුත් කළ චක්‍රලේඛය පහතින්,



(colombotimes.lk)