Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
සජබ ආධාරකරුවන් පිරිසක් අද (14) උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා.ඒ නාවලපිටිය නගර මධ්‍යයේදීයි.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ දරුවන්ට නුසුදුසු මොඩියුල ඇතුළත් කිරීම මෙන්ම විදුලිබිල ඉහළ නැංවීම යන කරුණුවලට එරෙහිව මෙම උද්ඝෝෂණය දියත් කර තිබෙනවා.(colombotimes.lk)