14 January 2026

logo

2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම ගැන විශේෂ නිවේදනයක්



ජනවාරි මස 21වනදා සිට නැවත පාසල් ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු එම මස 29වනදා ආරම්භ කිරීමට නියමිතයි.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)