14 January 2026

logo

විදුලි ගාස්තුව වැඩි කිරීම ගැන ගත් අවසන් තීරණය මෙන්න



2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)