colombotimes.lk
සිංහල | English

30 April 2024

"Colombo Times එක්ක අවුරුදු" Reload වාසි දිනා ගත් ජයග්‍රාහකයින් මෙන්න



සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 'Colombo Times එක්ක අවුරුදු' නමින් Facebook ඔස්සේ Digital අවුරුදු තරග කිහිපයක් අප විසින් සංවිධානය කළා.

ඒ සඳහා බොහෝ පිරිසක් සහභාගී වී තරග කළ අතර ඔවුන් අතරින් ජයග්‍රාහකයා තෝරා ගැනීමට අප කණ්ඩායමට මහත් වෙහෙසක් දරන්නට සිදු වුණා.

කෙසේ වෙතත් සියලුම තරග කොන්දේසිවලට අනුව, නියමිත පරිදි තරග සඳහා සහභාගී වූ අය අතරින් ජයග්‍රාහකයින් අප විසින් තෝරා ගනු ලැබුවා.

පහතින් දැක්වෙන්නේ එක් එක් තරගවලින් ජයග්‍රහණය කළ 'Colombo Times එක්ක අවුරුදු' Reload වාසි දිනාගත් ජයග්‍රාහකයින්.

වාසනා මුට්ටිය බිඳීම - තිලිණි ප්‍රනාන්දු - මොරටුව

අලියට ඇස තැබීම - සංතුෂ් ප්‍රමෝද් - මාතර

ලිස්සන ගසේ නැගීම - චාමින්දි කෞෂල්‍යා - බණ්ඩාරවෙල

කඹ ඇදීම - ඩිලාන් නාල්ලපෙරුම - ගාල්ල

බිත්තර ඇල්ලීම - හිරුශ කලන්සූරිය - කරාපිටිය

ජයග්‍රාහී ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම්!

(colombotimes.lk)