27 January 2026

logo

දීමනා 02ක් හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත



අස්වැසුම පළමු සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව හෙට (28) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේ අදියර 2කටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාවද ලබාදීමට හෙට (28) කටයුතු කරන බවයි.

(colombotimes.lk)