31 January 2026

logo

ඉන්දියාවෙන් තවත් පාලම් 10ක්



දිට්වා සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් හානිය පත්වූ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉන්දියාව විසින් තවත් බේලි පාලම් 10ක් අද (31) නැව්ගත කර තිබෙනවා.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්ධීර් ජෙයිශ්වාල් X සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළා.

මෙම පාලම් තොගය ඉන්දියාව විසින් මෙරටට ලබාදීමට යෝජිත ‌‌ඩොලර් බිලියන 450ක ආර්ථික පැකේජයේ කොටසක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)