31 January 2026

logo

ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ සුළු භූ කම්පනයක්



ත්‍රිකුණාමලය සහ මුලතිව් අතර මුහුදේ අද (31) පස්වරුවේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. 

භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ එය රික්ටර් මාපකයේ 3.6ක් ලෙස සටහන් වූ බවයි. 

මෙම භූ කම්පන තත්ත්වය පස්වරුවේ හට ගෙන ඇති අතර එය ඒ අසල ගොඩබිමේ සිටින පිරිස් වෙතද එය දැනී තිබෙනවා. 



(colombotimes.lk)