විගණකාධිපති ධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යෝජනාව සම්බන්ධයෙන් මේ දිනවල කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ජනාධිපතිවරයා විසින් 05වන වරටත් ව්‍යවස්ථාදායක සභාවට විගණකාධිපති ධූරය සඳහා පුද්ගලයෙක්ගේ නමක් යෝජනා කර එවා තිබුණා.
අමාත්‍යවරයා කියා සිටියේ අද (31) දිනයේ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද එළඹෙන අඟහරුවාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වී අවසන් තීරණයක් ගන්නා බවයි.
(colombotimes.lk)
