වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 8දෙනෙක් හට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ස්ථානමාරු කිරීම් සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, ජ්‍යෙෂ්ඨ අධිකාරීවරුන් 5දෙනෙක් සහ පොලිස් අධිකාරීවරයෙක් හට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
(colombotimes.lk)
