01 February 2026

logo

ඉන්දීය අයවැයෙන් බිලියන 4ක ආධාර ලංකාවට



ශ්‍රී ලංකාවට ඉන්දීය රජය විසින් ඉන්දියානු රුපියල් බිලියන 04ක මුදල් ආධාරයක් වෙන් කර තිබෙනවා.

එය 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2026/27 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය අද (01) මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

(colombotimes.lk)