පනවා ඇති හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2025 නොවැම්බර් 28 දිනැති ගැසට් පත්‍රයේ රෙගුලාසි සහ විධිවිධාන කිහිපයක් සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
