01 December 2025

logo

නේපාලයෙනුත් මෙරටට ආධාර



මුළු දිවයිනයටම බලපෑ අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් මේ වන විට ආපදාවට ලක්වී තිබෙනවා.

එම ආපදා තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා නේපාලයෙන් මෙරටට ඩොලර් ලක්ෂ 02ක ආධාරයක් ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)