29 January 2026

logo

සෞඛ්‍ය අංශවලින් භයානක අනාවරණයක්



නව පිළිකා රෝගීන් දෛනිකව 100දෙනෙක් පමණ අලුතින් හඳුනාගන්නා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා. 

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු සඳහන් කළේ දෛනිකව පිළිකා හේතුවෙන් මෙරට මරණ 40ක් පමණ සිදුවන බවයි. 

පෙබරවාරී මස 04වන දිනට යෙදී ඇති ලෝක පිළිකා දිනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)