29 January 2026

logo

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්



මැතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වසරේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබෙනවා. 

එම අයදුම්පත් ජනවාරි 28වනදා සිට පෙබරවාරි 28 වනදා දක්වා යොමු කළ හැකි බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)