ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති (විශ්‍රාමික) එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඊයේ (28) ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ බෞද්ධ භික්ෂුවකට ගුවන්තොටුපළ ප්‍රවේශ අවසර පත්‍රයක් නිකුත් කිරීමේ ඉල්ලීමක් අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක තතත්වයක් හේතුවෙන්.
(colombotimes.lk)
