22 November 2025

logo

ලෝකයෙන් වඳවී ගිය ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් හමුවෙයි



වසර 160කට පමණ ලෝකයෙන් වඳවී ගිය බවට සැලකෙන ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් හමුවී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා.
 
ඔහු සඳහන් කළේ එම ගෙඹි විශේෂය ස්ටෙලාගේ තරු ගෙම්බා ලෙස නම් කර ඇති බවයි.

(colombotimes.lk)