පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී නිවසක් සහ වෙළඳසැලක් මතට ගලක් පෙරළී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එයට පුද්ගලයන් කිහිපදෙනෙක් යටවී තිබෙන බවයි.
එමෙන්ම වෙළඳසැලේ සිටි තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ සිර වී සිටින පුද්ගලයන් මුදවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙන බවයි. 


(colombotimes.lk)
