22 November 2025

logo

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දමයි



දිවයින පුරා පවතින අධික වර්ෂාපතනයත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබෙනවා. 

ඒ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)