යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (29) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේදීයි.
එම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මියගිය යතුරුපැදිකරු වයස අවුරුදු 16ක් වන තුන්නාන, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි.
(colombotimes.lk)
