30 January 2026

logo

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්



අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 05දෙනෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන 13වනදා දක්වායි. 

වත්තල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)