20 January 2026

logo

නාවික හමුදාවට නව පදක්කමක්



ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා නව සමරු පදක්කම නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මෙම නව පදක්කම '75වන නාවික හමුදා සංවත්සර සමරු පදක්කම' ලෙස නම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ පිළිබඳව නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්,  








(colombotimes.lk)