20 January 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 4.13කින් පහත වැටී තිබෙනවා. 

ඒ අනුව එය ඒකක 23,623.74කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.2ක් ලෙසයි. 

(colombotimes.lk)