05 November 2025

logo

ඉබ්බන් ළඟ තබාගත් පුද්ගලයෙක්ට වැඩ වරදියි



ආරක්ෂිත සත්ත්වයෙක් වන ඉබ්බන් 06දෙනෙක් සන්තකයේ තබාගත් සැකකරුවෙක් තඹලගමුව පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කන්තලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින්. 

පොලීසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ තිබූ ඉබ්බන් හයදෙනා සිය භාරයට ගත් බවයි. 

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු තඹලගමුව ප්‍රදේශයේ පදිංචි 25වන වියේ පසුවන පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළා.  

(colombotimes.lk)