14 January 2026

logo

රටක වශීකෘත කරගන්නා මීළඟ රංගන තාරකාව ඔබද?



Colombo Times රැගෙන එන ආදරණීය ඩිජිටල් නාට්‍යමය අත්දැකීම නුදුරේදීම රූගත කිරීමට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා. 

රංගනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට, එහි ප්‍රධාන චරිත වෙනුවෙන් රංගන වරම් හිමිකරදීමට අප සූදානම්. ඔබත් වයස අවුරුදු 18ත් - 25ත් අතර උස අඩි 5යි අඟල් 3ට නොඅඩු නර්තන හැකියාව ඇති රූමත් තරුණියක් නම් පෞරුෂවත් තරුණයෙක් නම් අදම අයදුම් කරන්න.

පහත google sheet එක සම්පූර්ණ කර ඔබේ රංගන සිහිනය සැබෑ කරගන්න. 

https://docs.google.com/forms/d/e/1FAIpQLSc50aES6FTld2vezbT8oOsMj6Fva2dyMd1AEApOCdfnNSeHXQ/viewform


(colombotimes.lk)