21 January 2026

logo

කොළඹ වෙසක් තොරණ් නිර්මාණය කර ඇති ස්ථාන මෙන්න



මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ 23ක් නිර්මාණය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළඟ, දෙමටගොඩ බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම පිළියන්දල, බෙල්ලන්විල ආදී ප්‍රදේශවල එම තොරණ් නිර්මාණය කර ඇති බවයි.

එමෙන්ම මොරටුව, දෙහිවල, මාලඹේ සහ අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ රැසකද වෙසක් තොරණ් නිර්මාණය කර තිබෙනවා.

(colombotimes.lk)