21 January 2026

logo

මිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටු වෙයි



රුපියල් මිලියන 900කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61.8ක් සමඟ සැකකරුවෙක් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්. 

(colombotimes.lk)