පිලිපීනයේ ඩොක්සුරි සුළි කුණාටුවෙන් පසු ගංවතුර තත්ත්වයක් ඇති වුවද මනාල යුවලක් තම විවාහ මංගල්‍යය ඉදිරියට ගෙන ගොස් තිබෙනවා.
මෙම විවාහ මංගල්‍යය පවත්වා ඇත්තේ, Malolos හි Barasoain පල්ලියේදීයි.
මෙහිදී අමුත්තන් සහ පවුලේ සාමාජිකයන් ගංවතුර හරහා ගමන් කරන අයුරු දැකගත හැකිවුණා.
(colombotimes.lk)
