02 February 2026

logo

X කැලිෆෝනියාවේ නීති උල්ලංඝනය කරයි



Califo ia වේ Francisco නගරයේ ඇති මින් පෙර Twitter ලෙස හැඳින්වූ ආයතනයට තමන් දෙවතාවක් ගිය බව එරට බලධාරීන් පවසනවා.

ඒ, එම ආයතනයේ අලුතෙන් සවිකර ඇති දිලිසෙන 'X' සම්බන්ධයෙන්.

එම නව සලකුණ සවි කිරීම සම්බන්ධයෙන් බලපත්‍රයක් නොගැනීම පිළිබඳව සොයා බැලීමට මෙසේ ගිය බවයි ඔවුන් සඳහන් කළේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නීති උල්ලංඝනය කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්.
(colombotimes.lk)