02 February 2026

logo

WATCH VIDEO | Cardi B ප්‍රේක්ෂකයෙකුට පහර දෙයි



'WAP' වේදිකාවේදී Cardi B විසින් ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකු හට Microphone ය එක විසිකර තිබෙනවා.

ඒ, එම ප්‍රේක්ෂකයා විසින් ඇය දෙසට යම්කිසි පානයක් විසි කිරීම හේතුවෙන්.

මෙම අවස්ථාවේදී ඇයගේ ආරක්ෂකයින් එම ස්ථානයට පැමිණ තත්ත්වය පරික්ෂා කර තිබුණා.

නමුත් ඔවුන් පැමිණීමට පෙර ඇය සිය ආරක්ෂාව සඳහා Microphone ය විසිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)