02 February 2026

logo

WATCH VIDEO | ගංවතුරට හසුවූ රථයක සිට දිවි බේරාගත් බිහිසුණු මෙහෙයුම



චීනයේ හෙබෙයි ප්‍රාන්තයේ Wu'an නගරයේ ගංවතුරෙන් යටවූ ගංගාවක මෝටර් රථයක සිරවී සිටි පුද්ගලයෙකු ගිනි නිවන භටයින් විසින් බේරාගෙන තිබෙනවා.

ඩොක්සුරි සුළි කුණාටුවෙන් පසු එම කලාපයට ඇතිවූ විනාශකාරී ගංවතුර හේතුවෙන් මෙය සිදුව ඇති බව සඳහන්.
(colombotimes.lk)