20 November 2025

logo

කොළඹ - බදුල්ල තැපැල් දුම්රිය අවලංගු වෙයි



කොළඹ - බදුල්ල අතර අද (20) රාත්‍රියේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම සමඟ සිදු වූ පිලීපැනීම හේතුවෙන් අවහිර වූ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත් කර නොමැතිවීම හේතුවෙන්. 

(colombotimes.lk)