20 November 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) ඒකක 75.10කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය ඒකක 23,104.96කින් අවසන් වී ඇති අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.4ක් ලෙසයි. 

(colombotimes.lk)